JFT-Basic (A2)
එදිනෙදා ජීවිතයට සහ රැකියාවට ප්රායෝගික ජපන් භාෂාව.
Beginners View course detailsJP From Zero · Classes
මුල සිට ඉගෙන ගන්න. දැනුම තවදුරටත් වර්ධනය කරගන්න. AKEMI Japanese සමඟ ඔබේ ඉලක්කයට ගැළපෙන පාඨමාලාව තෝරාගන්න.
Classes by
言葉の向こうに広がる世界
Physical · Online · Group classes
Find your starting point
එදිනෙදා ජීවිතයට සහ රැකියාවට ප්රායෝගික ජපන් භාෂාව.
Beginners View course detailsජපන් භාෂාව මුල සිට ඉගෙන ගන්න පැහැදිලි ආරම්භයක්.
Beginners View course detailsN5 දැනුමෙන් ඉදිරියට යන්න, ඔබේ මීළඟ පියවර.
N5 Completion Required View course detailsPractical Japanese
View full poster
Irodori + Own Notes
ජපානයේ එදිනෙදා ජීවිතයට සහ රැකියා පරිසරයට අවශ්ය ප්රායෝගික ජපන් භාෂා කුසලතා වර්ධනය කරගනිමින් JFT-Basic (A2) විභාගය සඳහා ක්රමානුකූලව සූදානම් වන්න.
Beginner Japanese
View full poster
Minna no Nihongo + Own Notes · Full N5 syllabus
ජපන් භාෂාව මුල සිට ක්රමානුකූලව ඉගෙන ගනිමින් JLPT N5 සහ NAT Q5 විභාග සඳහා සූදානම් වන්න.
Elementary Japanese
View full poster
Minna no Nihongo + Own Notes · Full N4 syllabus
ජපන් භාෂාව පිළිබඳ මූලික දැනුම තවදුරටත් වර්ධනය කරගනිමින් JLPT N4 සහ NAT Q4 විභාග සඳහා ක්රමානුකූලව සූදානම් වන්න.
AKEMI Japanese
මුල සිට පාඩම්, විභාග සූදානම, ප්රශ්න පත්ර සාකච්ඡා සහ සංවාද පුහුණුව සමඟ ඉගෙන ගන්න. ජපන් සංස්කෘතිය, එදිනෙදා ජීවිතය, SSW සහ ශිෂ්ය වීසා පිළිබඳ මඟපෙන්වීමත් ලබාගන්න.


Let’s talk about your next step
පන්ති වේලාවන් සහ ලියාපදිංචිය පිළිබඳ AKEMI Japanese වෙතින් විමසන්න.

JLPT N3 Candidate · 2 years of teaching experience
පිටුවල පාර, ඇල්පිටිය.Pituwala Road, Elpitiya.

Getting your study space ready.